Skip to main content

Posts

Showing posts from May, 2020

පුරාජේරු නොවන ඇදීම

ඔබට මේ බ්ලොග් ලිපිය කියවන විට "මේකා මහ පුරාජේරු කාරයා" ය යි සිතුනේ නම් ඔබ අනෙක් බොහෝ අයගේ පඩාත්මක කෙරුම් නොදන්නා ළදරුවකු වේ. ලෝකවාසීන් ගෙන් බොහෝ පිරිසක් නිවාස වලට ම වී සිටිනා අපූරු කාලයක් වන මෙම කාලයේ ඔබ බොහෝ දෙනෙක් සිතනවා ඇත්තේ මේ කාලයේදී සියල්ලන් හට කිසිම කාර්‍යයක් නොමැතිව යම් අලස භාවයකින් යුතුව ගෙවා දමයි යනුවෙන් වන්නට හැක. එය බොහෝ පිරිසකට එසේ වුව ද මා හට නම් මෙම වසංගතය නොමැති කාලයටත් වඩා අතිශය කාර්‍යබහුල කාලයකි. බිලී ප්‍රනාන්දු ගේ නිදි නැති රැය රී මේකය, නිපුනි දිසානායක ගේ YouTube නාලිකාවෙහි අඩංගු කළැ, කරන වීඩියෝ කටයුතු සේ ම මා සෘජුව සම්බන්ධ වෙන Coversclub Guys හි ගීත වලට වාද්‍ය ශිල්පියකු සේ ම නාද සංයෝජන ශිල්පියකු ලෙස නිවසේම සිට දායක වීමත්, තවත් හඬ සංයෝජන කටයුතු මෙන්ම තවත් විවිධ නිර්මාණ කටයුතු සඳහාත් නිවසේ සිට දායක වී මි. ඒවාට අමතරව තවත් දායක වීමට නිර්මාණ කටයුතු විශාල ප්‍රමාණයක ලැයිස්තුවක් ම ඇත. නිරෝධායන ශානරයේ නිර්මාණ මෙන් ම එම ශානරයේ නොවන නිර්මාණ ද එහි ඇත. ඒ අතරින් මුදල් අයකරන වර්ගයේ ඒවා සමහරක් සඳහා අදාළ ක්ලයන්ටුන් විසින් මගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කරනු ළැබ ඇත. මග...